Monthly Archives: April 2015

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට.

No comments
140418121503__eraj_ravindra_pranando_640x360_bbc1අම්බලන්තොට පොලිස් ස්ථානයේදී පුද්ගලයෙකුට පහර දී පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු කොළඹ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ 2014 වසරේ මාර්තු මස දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි
more

ගංජා කිලෝ 10 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

No comments
තණමල්විල - කිවුල්ආර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගංජා තොගයක් පොලිසිය ඊයේ සොයා ගත්තා. ගංජා කිලෝග්‍රෑරෑම් 5 යි ග්‍රෑම් 200 ක් එහිදී සොයා ගෙන ඇති අතර එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මේ අතර, ත්‍රිරෝද රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කළ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද වලාන දුෂණ
more

මැයි 1 කලාකරුවන් දෙකට බෙදෙයිද ?

No comments
කලාකරුවන් පිරිසක් ඊයේ නාරාහේන්පිට අභාරාම විහාරස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. ඒ, කම්කරු දිනයට ඔවුන් සංවිධානය කරන මැයි පෙළපාලිය පිළිබදව දැනුවත් කිරීම සදහායි. එහිදී අදහස් දැක වූ රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම " කලාකරුවන් මැයි රැළියකට සහභාගිවන ප්‍රථම වතාව අපේ රටේදි. දැන් තියෙන්නේ මම දකින විදියක සංක්‍රාන්ති සමයක ඉන්නේ කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ කලාකරුවො
more

48ක් යයි – 42ක් එයි

No comments

24 3නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් හතලිස් දෙදෙනෙකු රැගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපලට ළඟා වුණා. නේපාල භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා 48 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක් මෙම ගුවන් යානයෙන් කත්මන්ඩු නුවර බලා පිටත්වූයේ පසුගිය

more

කතරගම නව බස්නායක නිලමේ පියතිස්ස කුමාරගේ .

No comments

kataragamaරුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා තේරීමේ 11 වන නිලවරණයේදී මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන පියතිස්ස කුමාරගේ නිතරඟයෙන් පත්වී තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ මෙහෙයවීමෙන් බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය අද  පෙරවරුවේ පැවැත්වුණේ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි.

කතරගම ප්‍රදේශයේ විහාරස්ථාන 4ක විහාරාධිපති හිමිවරුන්, කතරගම දේවාලයේ වැඩබලන

more
Sihasara Facebook