Monthly Archives: April 2015

19 සම්මත කර ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් – අගමැති.

No comments
ranil19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධන සහිතව සම්මත වීම ඓතිහාසික ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍ර කාශ කළා. ඊයේ රාත්‍රියේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැතිවරයා කියා සිටියේ මෙම ක්‍රියාවලියට උරදුන් සියලූ දෙනාට ස්තූතිය පළ කරන බවයි. එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල්
more

ඒක ඡන්දයෙන් 19 සම්මත කරගැනීමේ උත්සහයක්

No comments
 19 19 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒක ඡන්දයෙන් සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය මේ වනවිට දැඩි උත්සාහයක නිරතවෙමින් සිටිනවා. අප ප්‍රවෘත්ති අංශය සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ලගෙන් කළ විමසීමකදී ඔහුද ඒ බව සනාථ කළා. මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට
more

බැසිල් රාජපක්ෂට නැවතත් නිවාඩු දෙයි.

No comments
basilrajapakshaහිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවෙන් මාස 3 ක කාලයක් සඳහා යළිත් නිවාඩු අනුමත වී තිබෙනවා. නිවාඩු අනුමත කරගැනීමේ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය ස්ථීර කරනු ලැබුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි. රක්ෂිත බන්ධනාගාර
more

අයි.එස්. නායකයා මියගිය බව ඉරානය කියයි.

No comments
isඅයි.එස්.අයි.එස්. අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි ජීවිතක්ෂයටපත්වූ බව ඉරාන ගුවන් විදුලිය ඊයේ නිවේදනය කළා. ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයේ ගුවන් ප්‍රහාරවලින් ඔහු බරපතල ලෙස තුවාල ලබා සිටි බව මීට පෙර ප්‍රකාශ වුණා.  එහිදී තුවාල ලැබීම හේතුවෙන් අයි.එස්.අයි.එස් නායකයා මිය
more

කොටස් වෙළඳපොලේ සුළු අවගමනයක්

No comments
more
Sihasara Facebook