Monthly Archives: April 2015

ජනපති රැස්වීමට ආ නාමල්ගේ ආරක්ෂකයා ගැන C.I.D.යෙන් පරීක්ෂණයක්

No comments

24 4

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අගුණුකොළපැලැස්ස නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙකු ගිනි අවියක් රැගෙන ආ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන්
more

නේපාලයේ සිටි ලාංකිකයින් 43 ක් අද දිවයිනට

No comments

24 3නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 43 දෙනෙකු අද දිනයේදී දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ ඔවුන් අද පස්වරු 1 යි 45 ට පමණ කටුනායක ගුවන් තොටුපල වෙත ළඟාවීමට නියමිත බවයි.

more

බොදු බල සේනාවට එරෙහිව නියෝගයක්

No comments

galaboda-atte-gnanasaraමාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බොදු බල සේනා සංවිධානයට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙස අධිකරණය ඊයේ පොලීසියට නියෝග කළා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ පොලීසිය කරුණු දැක්වූ අවස්ථාවේදී.

more

ජාතික වෙසක් සතිය අප්‍රේල් 30 වැනිදා සිට මැයි 6 දක්වා

No comments
vesakමේ මස 30 වන දා සිට මැයි මස 6 වන දා දක්වා වූ සතිය ජාතික වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙවර වෙසක් උත්සවයේ තේමාව වී ඇත්තේ මෙත්සිතින් ගුණ වඩමු යන්නයි. මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් එළඹෙන මැයි මස
more

19 වන සංශෝධනයේ ඡන්ද විමසීම අද

No comments
19 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන 08න් 06කට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුවෙන් සහ විපක්ෂයෙන් පත් කළ කමිටුවේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. මෙම කමිටුව නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරෙන නියෝජිතයන් 05 දෙනා සම්බන්ධයෙන් සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් විමසිය යුතු බවට පවතින
more
Sihasara Facebook