Monthly Archives: April 2015

නේපාල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 3200 ඉක්මවයි

No comments
nepal නේපාලයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 3200 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම හත්දහසකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. මේ අතර භූ කම්පනයෙන් විපතට පත්වූවන් බේරාගැනීම සඳහා අද දිනයේ තවත් ඉන්දීය සහන කණ්ඩායම් විස්සක් නේපාලය බලා පිටත්ව යාමට
more

සිහසර, මෙත් සිසිල, වෙසක් උත්සවය, කපුලියද්ද, ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ සිට සජිව විකාශය

No comments
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට කපුලියැද්ද ග්‍රාමයේ ශ්‍රී ශෛලතලාරාම විහාරයේ එළඹෙන ශ්‍රී සම්බුද්ධ තෙමගුළ වෙනුවෙන් වෙසක් පුන් පොහෝ දින ඉහත සදහන් මහා පිංකම අති උත්කර්ශවත් ආකාරයෙන් 2015 -05-02 සහ 03 දෙදින තුළ පැවැත්වීමට සියළු කටයුතු සම්පාදනය කර ඇත. මෙම සුවිශේෂී පූජනීය වන්දනිය මහා පිංකමේ මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය සිහසර අන්තර්ජාතික ගුවන් විදුලි ආයතනය විසින් මෙහෙයවනු
more
Sihasara Facebook