Monthly Archives: May 2015

මැතිවරණ සමයේ මාධ්‍ය ආයතන නියාමනයට කමිටුවක්

No comments
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ස්වාධීනව පැවැත්වීමේ අරමුණින් මාධ්‍ය ආයතන නියාමනයට කමිටුවක් පත්කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සමඟ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කරන අවස්ථාවේ සිට මැතිවරණය අවසන් වී සතියක කාලයක් ගතවන තුරු මෙම
more

කොටකෙතන නඩු තීන්දුවෙන් පසුව කහවත්තේ උද්ඝෝෂණ ..

No comments
2012 වසරේ ජූලි 19 වැනිදා කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව, කහවත්ත නගරයේ ඊයේ පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්ත්වයක්. කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගරය මංසන්ධියේ පැයක පමණ විරෝධතාවක නිරත වුණා. ඔවුන් රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ
more

නගර වරාය අධීක්ෂණයට අමාත්‍යාංශ ලේකම්වරුන්.

No comments
කොළඹ නගර ව්‍යාපෘතිය අධීක්ෂණයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමේ හැකියාව පිළිබඳව සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවකට අනුව  කමිටුව පිහිටුවීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ. මේ අතර මහාමාර්ග ඉදිකිරීම්වලදී සිදුවූ දූෂණ සෙවීම සඳහා විමර්ශන ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.  ග්ලයිෆොසේට් වල්නාශකය ආනයනය කිරීම සහ භාවිතය
more

මෝදි චාරිකාවකට සැරසේ.

No comments
දේශසීමා අර්බුදය සහ ගංඟා ජලය බෙදාගැනීම සම්බන්ධයෙන් පවතින විෂමතා දුරුකරගැනීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි ලබන මස මුලදී බංග්ලාදේශයේ සංචාරයක නිරත වනවා. කෙසේ නමුත් චීනය දකුණු ආසියාතික රජයන් සමඟ පවත්වන සමීප දේශපාලන සහ  ආරක්ෂක සබඳතාවලට ප්‍රතිචාරයක් වශයෙන් ඔහු  චාරිකාව සැළසුම් කර ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. චීනය, දකුණු ආසියාව වටා  මුතු මාලයක් ලෙස
more

විමල්ගේ බිරිඳට ආයෙත් ලෙඩ – දින ඉල්ලයි.

No comments
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ අද දිනයේ පෙනී සිටීමට නොහැකි බව දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එහි පෙනී සිටීමට නොහැකි බව ඇය දැනුම්දී ඇති බවද ඔහු කියා සිටියා. ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ
more
Sihasara Facebook