Monthly Archives: May 2015

20 වෙනසට කැබිනට් අනුමැතිය.

No comments
තවදුරටත් සංශෝධන ඇතුළත් කිරීමට ඉඩ සළසමින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදියි. මැතිවරණ ක්‍රමයේ සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් පසුගියදා දේශපාලන පක්ෂ සිය යෝජනා ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. පසුව අමාත්‍ය මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් යුත්, කැබිනට් අනුකාරක සභාවක් පත්
more

20 ගැන යෝජනාවලට ප්‍රතිචාරයක් නැහැ – ජවිපෙ.

No comments
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා තම පක්ෂය ඉදිරිපත් කළ සංශෝධනයන්ට මෙතෙක් එකඟතාවය ලැබී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, 20 වන සංශෝධනය සඳහා සුළු පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සලකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාවේ සාමාජික අමාත්‍ය එස්.බී දිසානායක ප්‍රකාශ
more

පාර්ලිමේන්තුව-හදිසියේ-කැඳවයි.

No comments
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කෙරෙන සාමාජිකයන් 3 දෙනාගේ නම් අනුමත කර ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමට තීරණය කර තිබෙනවා. එම පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන දිනය කථානායකවරයා විසින් අද  තීරණය කෙරෙනු ඇති බවයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි සඳහන් කළේ. මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන මස 9 වැනිදා යළි පැවැත්වීමටයි මීට පෙර තීරණය වී තිබුණේ.
more

ශිරන්තිත් F.C.I.D.යට

No comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන මස පළමුවැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවට කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ සිරිලිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා, ඊට අදාළ කැඳවීමේ ලිපිය, ඊයේ  දිනයේදී ලැබුණු බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිරිලිය සවිය ව්‍යාපෘතිය පවත්වාගෙන ගොස් ඇත්තේ
more

රමාඩි යළි අල්ලා ගැනීමට මෙහෙයුම්.

No comments
ඉරාකයේ අන්බා ප්‍රාන්තයේ රමාඩි නගරය අත්පත් කරගෙන සිටින අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඉරාක හමුදා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මේ වන විටත් රමාඩි නගරයේ බොහෝ ප්‍රදේශ ඉරාක හමුදා අත්පත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉරාකයේ විශාලතම නගරයක් ලෙස සැලකෙන රමාඩිහි දීර්ඝ මෙහෙයුමකින් පසුව මීට දින කිහිපයකට පෙර අයි.එස්. සටන්කාමීන් ග්‍රහණයට පත්වුණා.
more
Sihasara Facebook