Monthly Archives: June 2015

මැතිවරණයට පොලීසියෙන් මෙහෙයුම් පද්ධතියක්.

No comments
මැතිවරණ මෙහෙයුම් පද්ධතියක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් කැඳවු පසු දින සිටම මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කළ බවයි. මැතිවරණයට අදාළ පැමිණිලි භාරගැනීම සහ ඒ පිළිබඳ විමර්ශනය කිරීම මෙම මෙහෙයුම් පද්ධතිය
more

එක්ස්ටසි මත්පෙති අලෙවි කළ පුද්ගලයා මගේ ලේකම් නොවේ.

No comments
කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල එක්ස්ටසි නමැති මත්පෙති අලෙවි කරමින් සිටියදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු තරුණයා තමන්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ තරුණයා තම කාර්යාලයේ පරිගණක අංශයේ කටයුතුවලට සම්බන්ධ වූ අයෙකු බවයි. අදාළ මත් පෙති සමඟ අත්අඩංගුවට ගත් තරුණයන් 4 දෙනාගෙන්
more

අද ඔරලෝසුවට තත්ත්පරයක් එක්වෙයි.

No comments
පෘථිවි භ්‍රමණය මන්දගාමීවීමට සමගාමීව වේලාව වෙනස් කිරීමට නාසා ආයතනය ගත් තීරණයට අනුව, බ්‍රිතාන්‍යයේ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසුව ද අද එම වෙනස්කම් සිදුකරනවා. පෘථිවි වේලාවට අනුව පරමාණුක ඔරලෝසුවේ වේලාව මෙලෙස වෙනස් කරන්නේ තත්ත්පරයකින්. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 11 යි විනාඩි 59 යි තත්ත්පර 60 ට ජූලි පළවනදා උදා වනවා. මේ අතර, බ්‍රිතාන්‍යයේ ජාතික භෞතික
more

ජපාන – බුලට් දුම්රියේ ගින්නක්

No comments
ජපානයේ හොන්ෂු සහ කියුෂු දූපත් අතර පැයට කිලෝමීටර් 320 ක වේගයෙන් ධාවනය කරන ෂින්කන්සෙන් අධිවේගී දුම්රියක අද උදෑසන ගින්නක් ඇතිවී තිබෙනවා. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. දුම්රියේ ගමන් ගත් පුද්ගලයෙකු සිය සිරුරට තෙල් වර්ගයක් වත්කරගෙන ගිනි තබාගෙන ඇති අතර, ඉන් අනතුරුවයි බුලට් දුම්රියේ මැදිරියක ගින්නක් හට ගෙන
more

ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිළමේ තනතුර ප‍්‍රදීප් නිලංගට.

No comments
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ තනතුර සඳහා නිළවරණය පවත්වනතුරු එම තනතුරේ වැඩබැලීමට හිටපු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පත් කර තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ තනතුර සඳහා ස්ථිරව පුද්ගලයෙකු පත් කර ගන්නාතුරු එය ක්‍රියාත්මක වන බවයි.
more
Sihasara Facebook