Monthly Archives: June 2015

එළුවන් සහ බැටළුවන් 120ක් ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට.

No comments
කරුවලගස්වැව - තබ්බෝව ප්‍රදේශයේදී සත්ත්ව හිංසනය සිදුවන ආකාරයෙන් එළුවන් සහ බැටළුවන් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ලොරි රථයේ එළුවන් 74 ක් ද බැටළුවන් 46 ක් ද සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරුවන් අවුරුදු 48 සහ 38 වයස්වල පසුවන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන්
more

ඊජිප්තු නීතිපති බෝම්බ ප‍්‍රහාරයකින් මරුට

No comments
හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සිය ගණනකට මරණ දඬුවම පැනවුණු චෝදනා ගොනුකළ ඊජිප්තුවේ නීතිපති හිෂාම් බරකට් බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු ගමන් ගත් රථ පෙළට කයිරෝ නුවරදී ඊයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී තුවාල ලැබීම නිසා රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ. ඊජිප්තු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළ පරිදි ප්‍රහාරයෙන් තවත්
more

කොටි පුල්ලි යාපනයෙන් මතු වෙයි.

No comments
එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරන ලද නිල ඇඳුමක් යාපනය කයිතඩි ප්‍රදේශයේ නිවසක තිබියදී චාවකච්චේරි පොලීස් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් 28 දා සවස සොයාගත් බව අප වාර්තාකරු සඳහන් කරයි. කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද සර්ට් එකක් සහ කලිසමක්ද හිස්වැසුමක් සහ බඳ පටියක්ද ඒ අතර වන බවටත් අදාල තොගයත් සමග සැකකරුවන් දෙදෙනෙකු අතුඅඩංගුවට
more

ෆුල්ෆේස් තහනමට එරෙහි අතුරු තහනම ජූලි 14 දක්වා දීර්ඝ කෙරේ.

No comments
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය ජූලි මස 14 වැනිදා දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. ඒ, අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදියි. ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කළ නොහැකි බවට වන නීතිය පසුගිය අප්‍රේල් මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එහෙත් ඊට එරෙහිව පුද්ගලයින් දෙදෙනෙකු
more

සුසිල්, නිමල්, අනුර පැය 3 ක් සාකච්ඡා කර පැය 4 ක් ජනපති හමුවේ කරුණු කියයි.

No comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහමැතිවරණයේදී නිදහස් පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඊයේ  දීර්ඝ සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඔවුන් පැය 3 ක් තිස්සේ මෙලෙස පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵල ජනාධිපතිවරයාගේ අවධානයට
more
Sihasara Facebook