මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදි තීරණය කරන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා. හබරාදූව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වන්නේ ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයෙන් පත් කර ගැනෙන
more