Monthly Archives: July 2015

තාජුඞීන්ගේ මරණය සාහසික ඝාතනයක් බවට ඔප්පු වෙනවා.

No comments
අනතුරක් ලෙස අර්ථකථනය කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ මරණය සාහසික ඝාතනයක් බව ඔප්පුවෙමින් තිබියදී එය යටපත් කිරීමට මහින්ද රාජපක්ෂ දේශපාලනයේ සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පිළියන්දල ප්‍රදේශයේ ඊයේ  පැවති ජනහමුවකට එක්වෙමින්.
more

ජාත්‍යන්තර වෙළඳපොළ ජයගන්නා හැටි අගමැති පහදයි .

No comments
ජාත්‍යන්තර වෙළඳපොල ජයගැනීම සඳහා තම ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කෘෂිභෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොලක් හිමිකර ගැනීම තම වැඩපිලිවෙලේ එක් ප්‍රධාන ඉලක්කයක් බවයි.
more

ශිෂ්‍යත්ව ප්‍රවේශපත‍්‍ර ලැබී නොමැතිනම් දෙපාර්තමේන්තුව අමතන්න

No comments
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව විදුහල්පතිවරුන් වෙත තැපැල් කරන ලද විභාග ප්‍රවේශපත්‍ර මේ දක්වා ලැබී නොමැතිනම් වහාම ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසනවා. ලබන 23 වනදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර සහ නාමලේඛන තැපැල් මගින් විදුහල්පතිවරුන් වෙත යවනු ලැබුවේ පසුගිය 27 වනදායි. විභාග අංක ද ශිෂ්‍ය
more

රණවිරුවන්ට ජනපතිගෙන් පොරොන්දුවක්.

No comments
රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සාමය සහ නිදහස සුරක්ෂිත කරමින් ඔවුන් ප‍්‍රාර්ථනා කළ දේශය ගොඩනගන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද ප‍්‍රතිඥා ලබා දුන්නා. ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කලේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවති ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින්. නිදහස වෙනුවෙන් දියත් වූ සටනේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම මෙහිදී
more

තවත් පළාත් පාලන ආයතන 65 ක නිල කාලය අදින් අවසන්.

No comments
පළාත් පාලන ආයතන 65 ක නිල කාලය අදින් අවසන් වන අතර ඒවායේ පරිපාලනය කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන් අතට පත්කෙරෙන බව රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, කඩුවෙල මහනගර සභාව, වැල්වෙටිතුරෙයි, චාවකච්චේරි, පේදුරුතුඩුව, කෑගල්ල, යන නගර සභා සහ ප්‍රාදේශීය සභා 55 ක නිල කාලය අවසන් වනු ඇති. මේ අතර පළාත්
more
Sihasara Facebook