Monthly Archives: July 2015

ඡන්ද කාඩ්පත් බෙදාහැරීම අද සිට.

No comments
ඉදිරි මහ මැතිවරණයට අදාළව නිල ඡන්ද පති‍්‍රකා මිලියන 14 ක් පමණ මේ වනවිට මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණි ෆොන්සේකා පවසනවා. තවත් මිලියන 2 ක පමණ ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. මෙවර මහ මැතිවරණයට අදාළව මිලියන 16 ක් නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමට නියමිතයි. මහ මැතිවරණයට අදාළව
more

239ක් අතුරුදන්වූ MH370 යානයේ බවට සැක කෙරෙන කොටසක්.

No comments
පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ එම්.එච්. 370 මලයාසියානු ගුවන් යානයේ බවට සැක කෙරෙන කොටසක් හමුවී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙය ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි දූපතක් වන ලාරී යූනියන් වෙත  ගුවන් යානා  කොටස ගොඩගසා
more

වකුගඩු රෝගයට පිළියම් හොයන්න ජනපති ජාත්‍යන්තර සහය පතයි.

No comments
ශ්‍රී ලාංකීය ගොවි ජනතාව මුහුණදී සිටින ඉතා ඛේදනීය ඉරණමක් වු වකුගඩු රෝගයෙන් එම ජනතාව බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ශ්‍රී ලංකාවට හිතැති සියලූ මිත්‍ර රාජ්‍යවල සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ විදෙස් රටවල තානාපතිවරුන් සමග අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ
more

වෛරයෙන් රට ගොඩනගන්න බැහැ.

No comments
ජනතාවට වෛරය හඳුන්වාදීමෙන් රට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා ජනතාව තුළ සුහදතාවය වර්ධනය කිරීමට පාලකයින් කි‍්‍රයා කළ යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට ඊයේ සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
more

කෝප් කමිටු වාර්තාව ප‍්‍රසිද්ධ කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

No comments
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන කෝප් කමිටු වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා විසින්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ කෝප් කමිටුවේ සාමාජිකයින් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර
more
Sihasara Facebook