Monthly Archives: July 2015

හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ විශේෂ ප්‍රකාශය අද .

No comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද  වීරකැටිය - මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි. ඔහුගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල එහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. එළඹෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා හිටපු මැතිඇමතිවරුන්
more

චන්ද්‍රිකාත් මහමැතිවරණයට ?

No comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා ලබාදෙන්නේ නම් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. හිටපු ජනාධිපතිනියගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් පී. දිසානායක සඳහන් කළේ 1994 වසරේදී සියයට 63 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ජනාධිපතිවරයෙකු ලෙස ඇයට අගමැති තනතුර ඉල්ලීමට අයිතියක්
more
Sihasara Facebook