Monthly Archives: July 2015

වත්මන් රජයේ මූලධර්ම සන්ධානයට එක්කර ගන්නේ නැහැ.

No comments
වත්මන් රජය ගෙන යන යහපාලනයේ මූලධර්ම කිසිවක් ලබන 18වනදායින් උදා වන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලනයට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ඔහු ඊයේ මේ බව කියා සිටියේ මහනුවර, කඩුගන්නාව ප‍්‍රදේශයේ පැවති ජන රැුලියකට එක් වෙමින්.
more

දිනන එකමුතුව දිනවීම ජනතාවගේ යුතුකමක්.

No comments
දිනන එකමුතුව වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ කිරීම සියලූ පුරවැසියන්ගේ යුතුකමක් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ ගලගෙදර ප‍්‍රදේශයේ පැවති ජන රැුලියකට එක් වෙමින්.
more

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස් අතර අදහස් සාකච්ඡුා

No comments
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සිදු කෙරෙන තුන්වන සාකච්ඡුාව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදීයි. මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ වෙත ගුවන් කාලය වෙන් කරදීම පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබෙනවා. මීට අමතරව විවිධ දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් සිදු කරන නීති
more

ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

No comments
මේ වන විට ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒ අනුව අද දිනයේදීත් දිස්ත්‍රීක් 07 කට අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මැතිවරණ කාර්යාලයට ලබාදීමට කටයුතු කරන බවයි රජයේ මුද්‍රණාලායාධිපති ගාමිණි ෆොන්සේකා මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් සියලුම ඡන්ද දැන්විම් පත්‍රිකා මුද්‍රණය කර අවසන් කිරීම සඳහා තවත් දින
more

උතුරුමැද සභා නායක හෙට දක්වා යළිත් රිමාන්ඩ්

No comments
දැනට රිමාන්ඞ් භාරයේ සිටින උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර ඇප මත මුදාහරින ලෙස නීතීඥයින් කළ ඉල්ලීම පස්වන වතාවටත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු හෙට දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි. එදිනට මොහුට ඇප ලබාදීම සම්බන්ධයෙන් සළකා බලන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. පළාත්
more
Sihasara Facebook