Monthly Archives: August 2015

දිවුරුම්දීම් කල්යන ලකුණු

No comments
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුදීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  අවධානය යොමුව තිබේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සිදුවනු ඇති බව වාර්තා වෙයි. අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ දෙකෙහි ලේකම්වරුන් අතර ඊයේ පස්වරුවේ ද
more

ජාතික එකඟතාව සහ සාමයට ආගමික නායක සහාය අවශ්‍යයි – අගමැති.

No comments
ජාතික එකඟතාවය සහ සාමය ඇති කිරීමට ආගමික නායකයින්ගේ මෙන්ම සර්ව ආගමික සමුළුවේ සහාය බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිළ නිවසේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
more

බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ධුරය සංගාට ?

No comments
මිට සුළු මොහොතකට පෙර කුමාර් සංගක්කාර සඳහා පැවැත්වෙන සමුගැනීමේ උළෙලේදී බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ධුරය භාරගන්නා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන කුමාර් සංගක්කාරට ආරාධනා කරන ලදී.
more

ජාතික ආණ්ඩුවද? විපක්ෂයද? කැමති තැනක් තෝරාගන්න – ජනපති නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වයි

No comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැමති මන්ත්‍රීවරුන්ට ජාතික ආණ්ඩුවකට එක්විය හැකි බවත්, ඊට අකමැති මන්ත්‍රීවරුන්ට පක්ෂය විවේචනය නොකර, කල්ලි නොගැසී විපක්ෂයේ රැදී සිටිය හැකි බවත් ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. පක්ෂ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළ බවයි
more

ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙන ලකුණු.

No comments
නව පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිම හෙට දිනයේ සිදු කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අදාළ දිවුරුම්දීම් සිදු වනු ඇති බව  වාර්තාවෙයි. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුවේ ආමාත්‍යධුර දැරු  අමාත්‍යවරුන්ගේ විෂයපතයන් වෙනස්වී ඇති බව ද සඳහන්ය. විශේෂයෙන් ප්‍රධාන අමාත්‍යධුර රැසක
more
Sihasara Facebook