Monthly Archives: August 2015

සිව් වෙනි වරටත් අගමැති ලෙස රනිල් හෙට දිවුරයි.

No comments
රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දින  ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දෙන බව එජාප මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ඉකුත් ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුළුතර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබිණි. ඒ නිසාම පැවතියේ ජනාධිපතිවරණයක් බැවින් අග්‍රාමාත්‍යවරයෙකු පත් කළ නොහැකි බවට විපක්ෂය විසින් චෝදනා කරද්දී ඔවුන්
more

ජාතික ආණ්ඩුවක් සෑදීමට ජනපතිට අනුමැතියක් – චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්.

No comments
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා  නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අද උදෑසන රැස්වූ මධ්‍යම කාරක සභාව ඊට අනුමැතිය ලබාදුන් බවයි නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ. ඒ සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද මධ්‍යම කාරක සභාවේදී අනුමැතිය හිමිවූ
more

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ අද මැදියම් රැයෙන් පසු බැහැ.

No comments
23 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව සම්මන්ත්‍රණ, උපකාරක පන්ති සහ වැඩමුළු පැවැත්වීම අද  මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා. විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයෙකු එම නීති කඩ කරයි නම් ළගම තිබෙන පොලිසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකි බවයි.
more

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි.

No comments
අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දීමට නියමිතයි. එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කිරීමට නියමිත බවයි  ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ.  මන්ත්‍රීධුර 113 සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පාර්ශව සමඟ සාකච්ඡා  මේ වන විට ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය රවී කරුණානායක
more

හිටපු ජනපතිගෙන් මාධ්‍ය නිවේදනයක්

No comments
ජනවරමට අනුව අඛණ්ඩව දේශපාලනයේ නිරතවන  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රට ජාතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කලේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ලෙස ඉදිරිපත්වූ  මහින්ද රාජපක්ෂ දිවයිනේ වැඩිම දෙවන ස්ථානයට මනාප හිමි කර ගත්තා. ඒ මනාප  423,529ක් ලබා ගනිමින්.
more
Sihasara Facebook