Monthly Archives: August 2015

ආරක්ෂාවට පොලීසියෙන් 63000 ක් සේවයේ.

No comments
ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63 දහසක් සේවයේ යොදවා තිබෙනවා. මීට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායේ 4000 ක් සහ සිවිල් ආරක්ෂක බලකායේ 7000 ක් ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය
more

මහමැතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

No comments
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අටවන පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීම අද  පෙරවරු 7 ට ආරම්භ වුණා. ඒ දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12314 කදීයි. ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි. මෙවර මැතිවරණයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් එක්කෝටි පනස්ලක්ෂ 44 දහස් 490 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය
more

රටේ ඒකීයභාවය තර්ජනයකට ලක්ව ඇතැයි හිටපු මන්තී‍්‍ර විමල්ගෙන් චෝදනා

No comments
2009 වසරේ ජාතික ධජය අතට ගත් සියළු ජනීජනයා වර්තමානය වන විට නැවතත් පරාජයේ දොරටුව අභියසට පැමිණ සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පවසනවා. පිළියන්දලදි ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රචාරක රැුලියකට එක් වෙමින් ඔහු  මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.
more

මැතිවරණ නීති කැඩූ 700ක් අත්අඩංගුවේ

No comments
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 700 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැටලීම් 244ක දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 546 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊට අමතරව ලැබුණු පැමිණිලි වලට අනුව පුද්ගලයින් 154 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මැතිවරණය ප්‍රකාශ කළ දිනයේ සිට මේ
more

සියලු සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතුයි

No comments
ඉදිරි මහ මැතිවරණයට අදාළව රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු ඡන්දය හිමි සියලු ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ගැසට් පත්‍රයක් මගින් අදාළ නිවාඩු ලබාදෙන ක්‍රියාපටිපාටිය ප්‍රකාශයට පත් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා සඳහන් කළේය. ඒ අනුව දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්
more
Sihasara Facebook