Monthly Archives: August 2015

උතුරුමැද සභානායකට 7 වන වරටත් ඇප නැහැ

No comments
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින උතුරුමැද පළාත් සභාවේ සභානායක ආනන්ද සරත්කුමාර රත්නායකට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදත් ප්‍රතික්ෂේප කළා. මීට පෙර අවස්ථා 6 කදී නීතීඥවරුන් ඔහුට ඇප ඉල්ලා සිටියත්, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය ඇප නියම කළේ නැහැ. 2014 වසරේදී පළාත් සභා විමධ්‍යගත අරමුදල් යොදා
more

“ජනපතිව ප්‍රචාරණයට යොදා ගැනීමට තරම් සන්ධානය බංකොලොත්

No comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද ප්‍රතිරූපය බිඳ වැටෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙම අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.  මේ අතර, සන්ධානයේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඡායාරූප
more

ජනපති ආරක්ෂාවට, STF අනුයුක්ත කිරීම අද සිට

No comments
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන, පොලිස් නිලධාරීන් වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකාය අනුයුක්ත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට අදියර 3 ක් යටතේ මෙම අනුයුක්ත කිරීම සිදුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ආරක්ෂක කටයුතු පිළිබඳ නිර්නායකයන්ට අනුව මෙම වෙනස්කම් සිදුකිරීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
more

සජින් වාස්ගේ ඇප අයදුම්පත මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

No comments
හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ඒ සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින්. පසුගිය 3 වනදා මෙම ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සළකා බැලූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ මේ පිළිබඳ තීන්දුව අද ලබාදෙන බවයි.  ජනාධීපති ලේකම් කාර්යාලය අයත් වාහන 23 ක් සාපරාධි,
more

මැතිවරණ පැමිණිළි 882යි.

No comments
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 882 ක් ලැබී ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලයේ මැතිවරණ පැමිණිලි සම්බන්ධ  ඒකකයේ නිලධාරියෙකු කියා සිටියේ ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පෝස්ටර්, කටවුට් සම්බන්ධයෙන් බවයි. ඒ අනුව නීතිවිරෝධී පෝස්ටර් කටවුට් සම්බන්ධයෙන් පැමිණිලි 190 ක්ද, පත්වීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් පැමිණිලි 166 ක්ද, නීතිවිරෝධී රැස්වීම්
more
Sihasara Facebook