Monthly Archives: August 2015

ජනවාරි 08 ජනතාව තැබූ බලාපොරොත්තු කඩකරන්නේ නෑ.

No comments
ව්‍යාපාර ක්ෂේත්‍රයේ සියලුදෙනාට නිදහසේ තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ඇති අයිතිය උපරිමයෙන් සහතික කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයාගේ සිට මහපාරේ රඹුටන් විකුණන වෙළෙන්දා දක්වා සියළු ව්‍යාපාරිකයින්ට දේශපාලන බලපෑම් වලට යටත්වීමට සිදුවූ යුගය වත්මන් රජය නිමා කළ බවයි. 2015 ආර්ථික සමුළුවේ සමාප්ති උත්සවයට එක්වෙමින්
more

හැම ජාතියෙකුට සමානාත්මතාව” – අගමැති.

No comments
රට තුළ ජාතිවාදය වැපිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. හෙතෙම  මේ බව සදහන් කළේ බේරුවල ප්‍රදේශයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජන රැළියක් අමතමින්. "මේ රටේ සිංහල බහුතරයත්, දෙමළ,මුස්ලිම්, බර්ගර් සුළුතරයටත් අයිතියක් තියෙනවා ශ්‍රී  ලාංකිකයන් හැටියට එක සමාන අයිතිවාසිකම් යටතේ ජීවත් වෙන්න. ඒ සමගිය ඇති වෙන්න ඕන අපේ රටේ දියුණුව
more

දෙවරක් නොසිතා ඡන්දය ලබාදිය හැකි එකම පක්ෂය ජවිපෙ .

No comments
දෙවරක් නොසිතා ඡන්දය ලබාදිය හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා. මාතර - අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
more

රට ඉදිරියට ගෙන යාමේදී වැදගත් වන්නේ ඒකීයභාවයයි – ජනපති.

No comments
රට ඉදිරියට ගෙන යාමේදී වැදගත් වන්නේ රටේ ඒකීයභාවය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඊයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ ආරක්ෂක කටයුතුවලදී අප ලබා ගත යුතු දැනුම සීමා කළ නොහැකි බවයි.   මේ අතර, තම සේවා කාලය නිමකර සිය රට යෑමට පෙර ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති
more

අනාගතය ගැන සිතන්න – අගමැති.

No comments
අනාගතය ගැන සිතා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නිදහස් සන්ධාන පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළා. අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ හබරාදූවේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ජන රැළියකට එක්වෙමින්.
more
Sihasara Facebook