Monthly Archives: August 2015

ගොවීන්ගේ වී වලට සහතික මිල.

No comments
තමා බලයට පත්වීමෙන් අනතුරුව ගොවීන්ගේ වීවලට රුපියල් 50 ක සහතික මිලක් ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. කන්තලේ ඊයේ පැවති ජන රැළිය අමතමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
more

පොලීසියේ පුටු තුනක් මාරුවෙයි.

No comments
සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.  සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ නියමය පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මඩකලපුව කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී බි.එම්.එම්.දසනායක මහතා තංගල්ල කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නම් කර තිබේ. ත්‍රීකුණාමලය පොලිස් කොට්ඨාශය භාරව කටයුතු කළ
more

විදේශීය ආයෝජකයන් යළිත් දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා කියයි,

No comments
පසුගිය කාලසීමාව තුළ මෙරටට නොපැමිණි විදේශීය ආයෝජකයන් දැන් ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පොල්ගහවෙල නගරයේ ඊයේ  පස්වරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. රාජ්‍ය සේවය කෙරෙහි ඉදිරියටත් විශ්වාසය තබන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ  පස්වරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින්
more

විදේශීය ආයෝජකයන් යළිත් දිවයිනට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා කියයි.

No comments
නීතියෙන්, වරප්‍රසාදවලින් සහ අයිතිවාසිකම්වලින් රිංගා සමාජය අශීලාචාර කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ - අශෝක විද්‍යාලයේ 2014 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මේ අතර, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා නොදමන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ඊයේ
more

පක්ෂය කුමක් වුවත් අනාගතය භාර ගන්න රනිල් සූදානම්.

No comments
කුමන පක්ෂයට අයත් පුද්ගලයෙකුගේ වුවද අනාගතය භාර ගැනීමට තමන් සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රජය සාර්ථකව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග දින සියයේ යහපාලන වැඩ පිළිවෙල ක‍්‍රියාත්මක කළ බවයි ඔහු අවධාරණය කරන්නේ. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම වැඩ පිළිවෙල යහපාලන වැඩ පිලිවෙලක් ලෙස හඳුන්වා දී ඇති බවද රනිල් වික‍්‍රමසිංහ
more
Sihasara Facebook