Monthly Archives: August 2015

උතුරේ මහ ඇමති මැතිවරණයට නිහඩ වෙයි.

No comments
මෙවර මහමැතිවරණයේදී කිසිදු දේශපාලන පක්‍ෂයක හෝ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් තමන් අදහස් පළ නොකරන බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා පවසනවා. ප‍්‍රධාන අමාත්‍ය ධුරය දරමින් කිසියම් එක් කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව තමන්ගේ විශ්වාසය බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවට තේරිපත්වුණේ
more

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අදින් ඇරඹේ

No comments
2015 මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම අද ආරම්භ වනවා. අද තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පොලිස් නිලධාරීන්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල, ජාතික සහ පළාත් පාසල්වල ගුරුවරුන් ඇතුලූ කාර්ය මණ්ඩල සඳහායි. මේ මස 5 සහ 6 යන දෙදින තුළ සෙසු තැපැල් ඡන්ද විමසීම් සිදු කෙරෙන අතර, මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ති‍්‍රක් ලේකම්
more

රනිල් මහින්දගෙන් කරුණු විමසයි.

No comments
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රට තුළ  යහපාලනය ඇති කළේ ද නැද්ද යන්න පිළිබඳ ප්‍රකාශ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.  මහියංගණය හසලක ප්‍ර දේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පල කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ යහපාලනයක් නොව යම පාලනයක් රට තුළ ඇති කර ඇති බවට
more
Sihasara Facebook