Monthly Archives: September 2015

ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද හජ්ජි උත්සවය සමරයි

No comments
ලොව පුරා සිටින මුස්ලිම් ජනතාව අද ඊදුල්- අල්හා නොහොත් හජ්ජි උත්සවය සැමරීම සිදුකරනවා. හජ්ජි යනු අල්ලාහ් දෙවියන් වෙනුවෙන් කරනු ලබන පරිත්‍යාගයේ උතුම් බව පසක් කරමින් මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන උත්සවයක්.  එමෙන්ම මුස්ලිම් ජනතාවගේ එකමුතුභාවයේ හරය සංකේතවත් කරන්නේද හජ්ජි උත්සවයෙන්. හජ්ජි උත්සවය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද සුබපැතුම් එක්
more

“මැතිවරණ දැන්වීම්වල වගකීම පක්ෂය දැරිය යුතුයි” – හිටපු ජනපති

No comments
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට අදාළ මුදල් ගෙවීම පක්ෂය සතු වගකීමක් බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරින් ඊයේ  පස්වරුවේ නුගේගොඩ - මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණියා.  ජනාධිපතිවරණ
more

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡා ‍2ක්

No comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වෙනවා. අද රාත්‍රී 07 ජනාධිපති ලේකම් කාර්යාලයේදි අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේනවා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන
more

ජනපති අනිද්දා දිවයිනෙන් යයි.

No comments
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 23 වනදා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේනවා. ජනාධිපතිවරයා මෙම මස 30 වනදා එක්සත් ජාතින්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මුණගැසිමට නියමිත බව ද වාර්තා වනවා. විශේෂයෙන් මෙහිදී දෙරටට වැදගත් කරුණු
more

පාර්ලිමේන්තු‍ව හෙට රැස්වෙයි – කොමිෂන් සභා පිහිටුවීම මෙම සතියේදී

No comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා පත්කිරීමේ කටයුතු මෙම සතිය තුළදී සිදු වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ අනුව කොමිෂන් සභා 10 ක් පත් කිරීමට නියමිතයි. ව්‍යවස්ථාදායක සභාව සඳහා මේ වන විට සාමාජිකයින් යොජනා කර ඇති අතර සිවිල් සමාජිකයින් තිදෙනා සඳහා පාර්ලිමෙන්තු අනුමැතිය ලබා ගැනීමට ඔවුගේ නම් හෙට දිනයේ පාර්ලිමේන්තුවට
more
Sihasara Facebook