Monthly Archives: September 2015

තමන්ට බරපතල අසාධාරණයක් සිදුකළ බවට වමෙන් සන්ධානයට චෝදනා

No comments
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සඳහා පරාජිත අපේක්ෂකයන් නම් කිරීම තුළින් තමන්ට බරපතල අසාධාරණයක් සිදුකර ඇති බවට වමේ පක්ෂ, සන්ධාන නායකයින්ට චෝදනා කරනවා. කොළඹ අද  පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ පරාජිත අපේක්ෂකයින් ජාතික ලැයිස්තුවට නම් කිරීම පිළිබඳව තමන් කණගාටු වන බවයි. මෙම
more

රට වටා සේයාගේ ඝාතනයට විරෝධය

No comments
සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. මීගමුව - පෙරියමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් සංවිධාන කිහිපයක් එක්ව අද විරෝධතාවක් සංවිධානය කර තිබුණා. මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක මණ්ඩලය ද අද විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.              
more

ජිනිවා ගැන කියවලා බලලා වචනයක් දෙන්නම් – මහින්ද

No comments
ජිනීවා මානව හිමිකම් වාර්තාව අධ්‍යයනය කර ඉදිරියේදී ඒ පිළිබඳව ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ජාඇල ප්‍රදේශයේ අවමංගල උත්සවයකට අද සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගේ මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කළේ. නව රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න
more

පාසල් සිසුන්ට හොඳම පොත් දෙනවා – අගමැති

No comments
පාසල් සිසුන්ට නොමිළේ පොත් ලබාදීමේ ක්‍රමවේදය තුළ හොඳම පොත් ලබාදීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ කරමින් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. පාසල් සිසුන්ට හොඳම පොත් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පොත් ප්‍රකාශකයින් සහ බුද්ධිමතුන් එක්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි
more

පාර්ලිමේන්තුව අනුමත කළොත් එල්ලුම්ගහ සහතිකයි – ජනපති

No comments
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් ලබන වසරේ සිට සාපරාධී අපරාධකරුවන්ට දඬුවම ක්‍රියාත්මක කරන බවයි  ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ. මත්ද්‍රව්‍ය නිවාරණ - ජනාධිපති කාර්ය සාධක බළකායේ  ජාතික වැඩසටහනට අද ගාලු නගර සභා ශාලාවේ දී  එක්වෙමින් හෙතෙම මේ
more
Sihasara Facebook