Monthly Archives: January 2016

දේශීය – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට?

No comments
sarath fonseka

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩීඑස්. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හෝ වෙනත් කිසිවෙකුට ලබා දෙන්නේද යන්න ඉදිරි දින දෙක ඇතුළත තීන්දු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ෆීල්ඩ් මාෂල්

more

දේශීය – යෝෂිත සීඑස්එන් සභාපති බව හෙළි වුනා – පොලිසිය පවසයි.

No comments
yoshitha rajapakse

සිය පුතකු අත්අඩංගුවට ගනු ලැබීම දේශපාලන පළිගැනීමක් ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හඳුන්වන නමුත් යෝෂිත රාජපක්ෂ සී.එස්.එන් සමාගමේ සභාපතිවරයා බව පැහැදිලි ලෙස අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ පුතුන් සී.එස්.එන් සමාගමේ ප්‍රධානීන් නොවන බවට නාමල් රාජපක්ෂ

more

විදේශීය – අල් හුසේන් කුමරු දිවයිනට!

No comments
al hussainසෙයිඩ් අල් හුසේන් කුමරු පස්දින නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මෙරට රජයේ ආරාධනයකට අනුව ඔහු ලබන 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී
more

විදේශීය – අල් හුසේන් කුමරු දිවයිනට!

No comments
  al hussainඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පස්දින නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. මෙරට රජයේ ආරාධනයකට අනුව ඔහු ලබන 6 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි. මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති
more

දේශීය – දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

No comments

lockupමාවතගම තල්ගස්පිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 13 ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයන් සිද්ධියට අදාළව සැකපිට ප්‍රශ්ණ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි  ඝාතනයට ලක්ව සිටියදී ඊයේ පස්වරුවේ සොයා ගැනුනේ තලගස්පිටිය අඹකොටේ ප්‍රදේශයේ පදිංචිව
more