Monthly Archives: January 2016

දේශීය – ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉලීමක් – අගමැති

No comments

ranil wickramasingheවිද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක්  කරනවා.

විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු  දෙමිනුයි අග්‍රාමාත්‍යතුමා

more

ක්‍රීඩා – 19 න් පහල ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාව ට?

No comments

cricketබංග්ලාදේශයේදී බදාදා ආරම්භ වූ 19 න් පහල ක්‍රිකට් ලෝක ශූරතාවලියේදී පළමු වතාවට ශ්‍රී ලංකාවට ජගත් කුසලානය දිනාදීම සිය බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජගත් කුසලානය වෙනුවෙන් කලක් මුළුල්ලේ හොඳින් පුහුණු වූ බව බීබීසී සංදේශය

more

විදේශීය – ‘හමාස්’ උමග කඩා වැටී හතක් මරුට

No comments
hamas tunnel

උමගක් කඩා වැටීම හේතුවෙන් එහි සැඟවී සිටි සිය සාමාජිකයන් හත් දෙනෙකු මරණයට පත් වී ඇති බව හමාස් පලස්තීන කැරලිකරුවෝ පවසනවා.

ගාසා තීරයේ ඊසාන දිග කලාපයට දින කිහිපයක් තිස්සේ කඩා හැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් මෙලෙස උමග කඩා වැටෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ඊශ්‍රායල හමුදා සමග
more

විදේශීය – හිටපු ජනපති බැග්බෝ යුධ අපරාධ අධිකරණයට

No comments
bagbo

අයිවරි කෝස්ට් හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝ (Laurent Gbagbo) නෙදර්ලන්තයේ හේග් නගරයේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ඉදිරියට ගෙන එනු ලැබුවා.

ඔහුට එරෙහි චෝදනා ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ලෝරන්ට් බැග්බෝ කියා සිටියේ,'තමාට එරෙහි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා වලට නිවැරදිකරු' වන බවයි.

අඳුරු පැහැති
more

දේශීය – ජාතිවාදී ‘කලබල’ ඇති කරන සංවිධාන ගැන බුද්ධි අංශ වාර්තාවක්

No comments

Rajitha senarathneඅන්තවාදී සංවිධාන යොදා ගෙන රට තුල ජාතිවාදී කලබල ඇති කිරීමට කලින් බලයේ සිටි ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන් කටයුතු කරමින් ඇති බවට රාජ්‍ය බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍යය ඇමති, සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පවසනවා.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ

more
Sihasara Facebook