Monthly Archives: January 2016

වීරවංශ සහ ගම්මන්පිල සමග සන්ධාන ගහන්නේ නැහැ – ශ්‍රීලනිපය

No comments

dilan pereraනැවත වරක් ශ්‍රී ලංකාව යුද්ධයකට ඇද දැමීමට උත්සහ දරන ජාතිවාදී පක්ෂ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

හිටපු ඇමති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ පිවිතුරු

more

ඥානසාර හිමි රෝහල් ගත කරයි.

No comments
gnanasaraරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රෝහල් ගතකර තිබෙනවා.  උන් වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ අද පස්වරුදියි. . ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේ සිට යම් රෝගී තත්වයකින් පසු වූ බව සඳහන්. රෝහල් ගතවීමට ඥානසාර හිමියන් අකමැත්ත ප්‍රකාශ කර තිබුණ ද  බන්ධනාගාර නිළධාරීන්  පූජ්‍ය ගලගොඩඅත්තේ
more

මහින්ද පසෙකට වුනොත් අපි දිනනවා – අමාත්‍ය එස්.බී. දිසානායක

No comments

  S.B.Dissanayake

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සහතික කිරීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසෙකට වී මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට භාරදිය යුතු බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා.

more

Sihasara Facebook