Monthly Archives: February 2016

විදේශීය – ස්ත්‍රී දූෂක රණවිරුවන් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවම්

No comments

ගෝතමාලාවේ මුල් පදිංචිකාර කාන්තාවන් දූෂණය කිරීම සහ ඔවුන් වහල් භාවයේ රඳවා ගැනීමේ චෝදනා වලට වරදකරුවන් වූ හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර තුන්සිය හැටක සිර දඬුවමක් නියම කරනු ලැබුණි.

1980 දශකයේ ගෝතමාලා හමුදා නැගිටීමේදී සොල්දාදුවන් විසින් සිදු කරනු ලැබූ ලිංගික අඩන්තේට්ටම් වලට එරෙහිව ගොනු කෙරුණු චෝදනා ඔප්පු වූ පළමු වතාව මෙයයි. එවකට ගෝතමාලා ප්‍රධාන
more

දේශීය

No comments
kuliyapitiya child

එච්.අයි.වී. වෛරසය අසාදිත වී ඇති බවට සැක කෙරුණ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව සෙසු පාසල් දරුවන් සියලු දෙනා ඉන් ඉවත් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

කුලියාපිටියට ආසන්න ප්‍රදේශයක වෙසෙන ඉහත කී දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා
more

දේශීය – විමල් වීරවංශට අධිකරණයෙන් නොතීසි

No comments

un colomboඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කොට ඇත.

කුරුඳුවත්ත පොලිසිය

more

දේශීය – දළදා මාළිගාව ඉදිරිපිට ගැටුම්

No comments

dalada maligayaදළදා මාළිගය අසලින් දිවෙන දැනට වසා දමනු ලැබ ඇති මහනුවර - මහියංගනය මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලා සිටිමින් අද (19) දහවල් පැවති මහජන උද්ඝෝෂණය ගැටුමකින් නිම විය.

වසා දමනු ලැබ ඇති මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටීමේ උද්ඝෝෂණ ව්‍යාපාරය

more

දේශීය – ආර්ථික ප්‍රතිලාභ සම සේ බෙදී යා යුතුයි -ලෝක බැංකුව

No comments

world bank

දිළිඳුකම තුරන් කිරීම සහ ජාතික සමෘද්ධිය රට පුරා එක ලෙස ප්‍රවර්ධනය කිරීම අතින් ශ්‍රී ලංකාව ක්‍රමවත් සංවර්ධනයක් කරා පිය නඟනයුරු දැකිය හැකි මුත් රටේ දරිද්‍රතාව තුරන් කොට සමෘද්ධිමත් ආර්ථික ප්‍රතිලාභ රටේ සියලු ජන කොටස් අතර සම සේ බෙදා

more
Sihasara Facebook