Monthly Archives: February 2016

දේශීය – ධනපතියන්ට වැඩි බදු – අගමැති

No comments
ranil wickramasinghe1

සාමාන්‍ය ජනතාවගෙන් වැඩි බදු ප්‍රමාණයක් අය කර ධනපතියන්ගෙන් අඩු බදු අය කරන ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය වෙනස් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකාවේ දුගී බව හා සෞභාග්‍යය පිළිබඳ ලෝක බැංකුවේ තොරතුරු වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ

more

ක්‍රීඩා – දකුණු ආසියාවේ වේගවත්ම දෙදෙනා ශ්‍රී ලංකාවෙන්

No comments
SA games

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාක් ක්‍රීඩා උළෙලට සහභාගී වන හිමාෂ ඒෂාන් සහ රුමේෂිකා රත්නායක දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත් වී ඇත.

ඒ දොළොස් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ධාවන පිරිමි හා කාන්තා ඉසව් ජය

more

විදේශීය – රුසියානු ගුවන් ප්‍රහාර: සිරියාවේ ‘පන්සීයකට වැඩි පිරිසක් මරුට’

No comments

syrian war

ඇලෙපෝ පළාත තුළ රුසියානු ගුවන් ප්‍රහාර දියත් කිරීමත් සමග සාමාන්‍ය වැසියන් ඇතුළු පන්සීයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව සිරියාවෙන් ලැබෙන වාර්තා පවසයි.

රුසියානු ප්‍රහාරක ගුවන් යානා වෙත සිරියාවේ ආණ්ඩුවේ හමුදාවල සහාය ලැබෙති.

නිරීක්ෂණ කණ්ඩායමක් කියා

more

දේශීය – කාන්තා අයිතීන් වෙනුවෙන් නව ව්‍යවස්ථාවට උතුරෙන් යෝජනා

No comments
women rights

රජයේ මීළඟ ව්‍යවස්ථා සංශෝධනයේ දී දිවයිනේ පිහිටි රජයේ හා පෞද්ගලික සෑම කාර්යාලයකින්ම සිංහල හා දෙමළ යන රාජ්‍ය භාෂා දෙකෙන්ම රාජකාරි ඉටුකරගැනීමට ඇති හැකියාව අනිවාර්යෙන්ම ඇති කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය විසින් පත් කළ විශේෂ කමිටුවට යෝජනා කොට තිබේ.

more

දේශීය – කථානායකට මරණ තර්ජන

No comments

karu jayasuriyaඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ පිල පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නැයි බලකිරීම සම්බන්ධව තමන්ට මරණ තර්ජන එල්ල වූ බව කථානායක කරු ජයසූරිය පවසයි.

පාර්ලිමේන්තුව තුළ තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂයේ මන්ත්‍රීවරු

more
Sihasara Facebook