පසට යටවූවන් 192ක්………………..

No comments

downloadමීරියබැද්ද, කොස්ලන්ද – හල්දුම්මුල්ලේ ඊයේ (29) සිදු වූ නායයෑමෙන් පුද්ගලයින් 192ක් පමණ අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

අතුරුදන්වූවන් සෙවීමේ කාර්යය තවදුරටත් සිදු කිරීම වෙනුවෙන් එම ස්ථානයේ ත්‍රිවිධ හමුදාව දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව පැවසේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook