නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩු සංකල්පය ඉවතට…………

No comments

57355_nimal-siripala-9

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook