අති උතුම් පාප් වහන්සේ විසින් පවත්වන විශේෂ දේව මෙහෙය…………………….

No comments

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේ සුවිශේෂීම කටයුත්තක් වන ප්‍රධාන දේව මෙහෙය හෙට දින උදැසන 8.30 සිට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදන්මව ඇත.

මෙම විශේෂ දේව මෙහෙය ලක්ෂ සංඛ්‍යාත වූ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ලොව පුරා සජීව ලෙස සිහසර අන්තර්ජාතික ගුවන් විදුලිය ඔස්සේ විකාශය කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කොට ඇත.

උදැසන 8.30 සිට මෙම සුවිශේෂී දේව මෙහෙය සමග සජීව ලෙස එක්වන මෙන් සිහසර ශ්‍රාවක ඔබ සැමට ආරාධනා කරමු.

_AGA0025 _AGA0037 _AGA0154 _AGA0182 _AGA0230 _AGA0362 _AGA0442 _AGA0449 _AGA0456 _AGA0477 DSCN2228 DSCN2229 DSCN2230 DSCN2233 DSCN2235 DSCN2237 DSCN2238 DSCN2239

 


No Comments Yet.

Leave a comment

Sihasara Facebook