වාස්ගෙන් සහ මහින්දානන්දගෙන් සී.අයි.ඩීය ප්‍රශ්ණ කරයි………..

No comments

sajin & mahindananda

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 2 කට අධික කාලයක් ප‍්‍රශ්න කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අංශයට සඳහන් කළේ මුල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook