පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩ පත්තු මැතිවරණය ලබන සෙනසුරාදා…………….

No comments

election

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභා මැතිවරණය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළව ප‍්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වුණා.

අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ අදාළ ප‍්‍රදේශවල අද මධ්‍යම රාති‍්‍රය දක්වා මැතිවරණ කාර්යාල පමණක් පවත්වාගෙන යා හැකි බවයි.

මෙම මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා මේ වනවිටත් බෙදාහැර අවසන් කර ඇති බවයි අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook