ෆොන්සේකා අධිකරණයට…………….

No comments

 SF

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ තම පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය යළි ලබාදෙන්නැයි ඉල්ලමින්.

තමන් වෙනුවෙන් පත් කළ ජයන්ත කැටගොඩ මහතා ඉවත් කර එම තනතුර යළි ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අදාළ පෙත්සම ගොනුකර ඇත්තේ.

එහි වගඋත්තකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

 

 


No Comments Yet.

Leave a comment

Sihasara Facebook