මූල්‍ය වංචා සදහා විශේෂ ඒකකයක්…………

No comments

police

විශේෂ පොලිස් කොට්ඨාශ ඒකකයක් ස්ථාපිත කිරීමට  නව ලක් රජය තීරණය කර තිබෙනවා.

මහා පරිමාණ මුල්‍ය වංචා විමර්ශනය කිරීම සඳහායි.

අදාළ නව පොලිස් කොට්ඨාශය අද සිට පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook