නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඡන්දයට එනවා.මහින්ද කියයි…………….

No comments

President Rajapaksha

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් ඇති වන්නාවූ සන්ධානයෙන් මිස වෙනත් කිසිදු පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පැවසුවා.

අනුරාධපුර සහ කුරුණෑගල පළාත් පාලන නියෝජිතයින් සමඟ හිටපු ජනාධිපතිවරයා නාරාහේන්පිට – අභයාරාම විහාරයේ අද උදෑසන සාකච්ඡාවකට එක්වුණා.

ඉන් අනතුරුවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook