ඉදිරියේ තවත් මනත්‍රී දිවුරුම් දීමක්……………..

No comments

download (2)

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරියේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook