මහින්ද අගමැති කරවන දැවැන්ත තෙවන රැළියට සියල්ල සූදානම් – ඒජනිස හවුල්කරුවෝ……….

No comments

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී සන්ධානයෙ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන ලෙස බල කරන තෙවනදැවැන්ත ජනතා රැළිය හෙට රත්නපුර සීවලී ක්‍රීඩාන්ගනයේ දී ලක්ෂ්‍ය සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සංවිධායක කමිටුව පවසනවා.

මෙම රැළිය හෙට සවස 3 සිට ඉහත යොමුව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ…………..

 


No Comments Yet.

Leave a comment

Sihasara Facebook