රණවිරුවන්ට ජනපතිගෙන් පොරොන්දුවක්.

No comments

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් සාමය සහ නිදහස සුරක්ෂිත කරමින් ඔවුන් ප‍්‍රාර්ථනා කළ දේශය ගොඩනගන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද ප‍්‍රතිඥා ලබා දුන්නා. ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කලේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවති ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයකට එක්වෙමින්. නිදහස වෙනුවෙන් දියත් වූ සටනේදී ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම මෙහිදී සිදුවුණා. එහිදී අදහස් පළ කළ ජනාධිපතිවරයායි මේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook