ජාතික එකඟතාව සහ සාමයට ආගමික නායක සහාය අවශ්‍යයි – අගමැති.

No comments

ජාතික එකඟතාවය සහ සාමය ඇති කිරීමට ආගමික නායකයින්ගේ මෙන්ම සර්ව ආගමික සමුළුවේ සහාය බලාපොරොත්තු වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිළ නිවසේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook