ජනපති අනිද්දා දිවයිනෙන් යයි.

No comments

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන 23 වනදා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේනවා.

ජනාධිපතිවරයා මෙම මස 30 වනදා එක්සත් ජාතින්ගේ මහාමණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි.

මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මුණගැසිමට නියමිත බව ද වාර්තා වනවා.

විශේෂයෙන් මෙහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා වනු ඇති.

මෙරට හමුදා සාමාජිකයින් විදෙස් රටවල සේවයේ යෙදවීම් සහ එම පුහුණු කිරීම් කටයුතු සිදු කිරීම මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයකට යොමු වෙනු ඇති බව සඳහන්.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook