මැතිවරණ කොමසාරිස් ස්වාධීන නැහැ. – එරාන් කියයි…………………….

No comments

eranමැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීන නොමැති බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා.

කොළඹ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා මේ බව කියා සිටියා.

පසුගිය දකුණු සහ බස්නාහිර පළාත් මැතිවරණයේදී පැෆ්රල් සංවිධානය, දේශපාලන පක්ෂ රාජ්‍ය දේපළ භාවිත කිරීම සම්බන්ධයෙන් ලබාදුන් වාර්තාව පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා නිසි ලෙස කටයුතු නොකළ බවයි ඉරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook