බි‍්‍රතාන්‍ය වීසා ක‍්‍රමය ලිහිල් කරයි………………………

No comments

වීසා නිකුත් කිරීම සඳහා බි‍්‍රතාන්‍ය වීසා අයදුම් මධ්‍යස්ථානය වෙත ලබාදෙන ගමන් බලපත‍්‍ර රඳවා ගැනීමකින් තොරව මූලික රාජකාරී අවසානයේ ලබාදීමට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබෙනවා.

මීට පෙර වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත‍්‍රය ඇතුළු ලිපිලේඛණ භාරදීමෙන් පසු එම ගමන් බලපත‍්‍රය සතියක කාලයක් සිය වීසා මධ්‍යස්ථානයේ රඳවා ගැනීමෙන් අනතුරුවයි නැවත ලබාදීම සිදුවුණේ.

කෙසේ වෙතත්, ශී‍්‍ර ලාංකිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.


No Comments Yet.

Leave a comment

Sihasara Facebook