SMS


SMS

Sihasara Member Service

සිහසර කියන්නේ විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වෙනුවෙන් සුවිශේෂි වූ සේවාවක්. අපි හිතමුකො ඔයා ඉන්නේ ඊශ්‍රයල් කියලා. ඔයාට ඕන ඔයාගේ පුංචි දුවගේ උපන්දිනෙ දවසට තෑග්ගක් දීලා එයාව පුදුම කරන්න. හැබැයි ඔයා ගෙදරට සල්ලි දැම්මත් කවුද දන්නේ අදාල දවසටමඒ සල්ලි හමිබවෙයිද කියලා.ඔයා කරන්න ඕන Sihasara SMS එකට කතා කරලා දුවට ගන්නඕන දේවල් යික කියලා දිනෙයි යන්න ඕන තැනයි කියන එක විතරයි. Sihasara SMS Team එක අදාළ දවසේ අදාළ වෙළාවට ඔයාලෙ ගෙදර ඇති. ඔයාගෙ දුව අම්මා එවන තෑගි දැකලා පුදුම වෙන හටිත් ඔයාට පුළුවන් එදාට Skype හරහා බලා ගන්න..

Sihasara SMS එකෙන් උපන්දින තෑගි විතරක් නෙමෙයි ගෙදර කෙනෙක්ට බෙහෙත් ටිකක් ගන්න Doctor කෙනෙක් Channel කරගන්න ගෙදර අයට Partyඑකක් ලැස්ති කරගන්න ඒ විතරක්ද ඔයා ගෙදර ඉද්දි කරපු හැම වැඩක්ම ඒ විදියටම කරගන්න Sihasara SMS එක හරහා පුළුවන්.

අපිත් එක්ක එකතු වෙන්න ඔයාට පුළුවන්

Skype               Sihasarasms

Hot line            – 0094 117 855 877

Email                – sihasarasms@gmail.com


Sihasara Facebook